ශනිකා මං ඉන්නෙ ගම්පහ . සාමාන්‍ය මද්‍යම පන්තියෙ පවුලක මම ඉපදුනෙ. කතාව පටන් ගන්නෙ මම උසස් පෙළ ඉවර කරල විශ්ව විද්‍යාලෙට සුදුසුකම් ලබල ඉන්න කාලෙදි. මගෙ අම්මා පාසල් ගුරුවරියක්. තාත්තා වරාය අධිකාරියෙ. මගෙ දෙමාපියො අහල පහල ගෙවල් වල අයත් එක්ක හුගක් හිතවත්. ඔය ගෙවල් වලින් අපෙ ඉස්සරහ ගෙදර අයත් සාමාන්‍ය පවුලක්. අපෙ කතාවෙ ශනිකා ඉන්නෙ අපෙ ගෙදරට ඉස්සරහ ගෙදර. ශානිකා මට වඩා අවු.3ක් වැඩිමල්. එයාගෙ මල්ලි මගෙ වයසෙ. ශානිකාගෙ මල්ලි පැතුම් මගෙ යාලුවෙක් උනත් එයාගෙ පවුල අය එක්ක මට ඒ හැටි හිතවත්කමක් තිබුනෙ නැහැ. එයාගෙ අක්ක එක්කවත් මට ලොකු හිතවත්කමක් තිබුනෙ නැහැ. කොහොමහරි මම එලෙවල් කරන කාලෙදි ශානිකා කසාද බැදල එයාගෙ හස්බ්න්ඩුයි, පැතුමුයි එක්ක ඩුබායි ගියා ජොබ් එකක් කරන්න. ඔය අතරෙ තමයි මම එලෙවල් කරල විශ්ව විද්‍යාල සුදුසුකම් අරගත්තෙ. මම කැම්පස් එකෙ පලවෙනු ඉගෙනුම් වසර පටන් ගන්නකොටම වගෙ ශානිකා විතරක් ලංකාවට ආවා. මමත් දැනගත්තෙ අපේ අම්ම එයාල දුන්න කියල ටොෆි වගයක් මට දුන්නම. මට ඒත් එච්චරම ගාණක් උනෙ නැ. ඔය කාලෙ අපෙ කැම්පස් එකෙ වැඩ පටන් ගත්තත් ඔක්කොම online කරපු නිසා මම ගෙදෙට්ට වෙලා තමයි හිටියෙ. ඔය ඉන්න අතරෙ මම ඉදල හිටල අ...